Pages

Tuesday, April 13, 2010

මේ ඉන්නෙ කවුද බලන්න...

සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සෙට් වුණේ. හරියටම කිව්වොත් මාස 8 කින් විතර. ඒකත් විශේෂ දෙයක් ගැන නෙවෙයි. මට හම්බුණු ඊ මේල් පණිවුඩයක් ගැන....
එක අතකට මේක ඔබට ලැබෙන අනගි අවස්ථාවක් කියන්නත් පුලුවන්. පහත තිබෙන්නේ පින්තූරයක්. (හෝව්! බලන්නෙ එහෙම නෑ දැන්ම:P) මේ පින්තූරෙ බලලා අහල තියන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර ලබා දුන්නොත් පාපන්දු ලෝක කුසලානය බලන්න යන්න ටිකට පතක් නොමිලේ ලැබෙනවාලු!
ඔන්න එහෙනම් ප්‍රශ්න ටික:
  1. මේ රූපයේ සිටින පුද්ගලයන් අතරින් නිදිබර ගතියකින් සිටින අය කවුද?
  2. මේ රූපයේ ඉන්න කට්ටියගෙන් නිවුන්නුන් කවුද?
  3. මේ රූපයේ ඉන්න ගැහැණු ළමුන් ගණන කීයද?
  4. මේ රූපයේ ඉන්න නිවුන්-ගැහැණු ළමුන් කවුද?
  5. මේ රූපයේ ඉන්න කට්ටියගෙන් ගුරුවරයා කවුද?



දැන් ඉතින් පින්තූරෙ බලන්න පහළට යන්න....




















හහ් හා... එහෙනම් world cup එක බලන්න යමුද මල්ලී??? :D

9 comments:

Anonymous said...

මෙයාල ඈස් අරින්නෙ කවදද?

Madhawa Habarakada said...

මට නම් එප ටිකට්. :)

Amila Chathuranga said...

යකෝ මුන්ගෙ ඇස් බලන්න ටෝච් එකක් ඕන නෙව.....

Anonymous said...

අනේ අයියෙ..... පාපන්දුත් ගැහැව්වැහැකි..... බලන් ඉන්නත් පුලූවන්....... ඒත් මේ මූණු දිහා බලන් ඉන්නකොට උන්ට ගහන්න හිතෙනවනෙ....... අනේ මට නම් ටිකට් එපා.....

Chamitha said...

@ all: හහ් හා... මොනව කියන්නද ඉතින් මේවට;-)

SIDATH said...

1. පිටුපස පේළියේ දකුණුපස සිට පළවෙනියා.

2. දෙවන පෙළ වමේ සිට පළමුව කරට අත් දමා සිටින ගැහැණු ළමුන් දෙදෙනා , පළමු පෙළ දකුණේ සිට දෙවෙනි පිරිමි ළමයා හා ඔහුට පිටුපස සුදු පැහැ ඇඳුමක් හැඳ සිටින ගැහැණු ළමයා.

3. 8

4. දෙවන පෙළ වමේ සිට පළමුව කරට අත් දමා සිටින ගැහැණු ළමුන් දෙදෙනා

5. නිවුන් ගැහැණු ළමුන් දෙදෙනාට දකුණු පසින් සිටිනකෙනා.


නිකම්ම පරාජය පිළිගන්නෙ නැතිව මම පොඩි උත්සාහයක් කළේ. වැරදිලාවත් හරිගියොත් මට ටිකට් එපා. මට ෆුට්බෝල් අල්ලන් නෑ :P

ශාකුන්තල | Shaakunthala said...

ඔක්කොගෙම ටිකක් මොංගල් ගතියක් නං පේනවා... :D

නෙරංජි සුලක්ඛනා said...

නිදි බර අය නැත, නිවුන්නුන් නැත,ගුරුවරයා නැත,ගැහැණු ළමුන් නැත

දුකා said...

චමිත අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද??

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.