හරීම ලස්සන කුමාරිකාවක් අබියසට අසු පිටින් පැමිණි කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් කළේය. තරහින් ඔරවා ඉවත බලාගත් කුමරිය ගත් කටටම බෑ කීවාය. ඉන් පසු කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් විය.
THE VIEW OF A BIRD'S EYE - උකුසු ඇසින් විශ්වය දෙස බලමු...
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
8 comments:
හික්ස්! එතකොට කුමාරි?
කුමාරිට සොරි.com ;) පවු
මිදි ඇඹුලයි කියලා...
කියූ කථාවේ මූ තනිවෙලා මෙදා....
මරැ කතාව... පවු කුමාරි... :(
"ඉන් පසු කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් විය." කියන එක සුවර් දැ ? :-O
මේ කුමාරයාටත් වෙන්නේ ඕකම තමයි :D
එළ කතාව! :D
@මධූ: ඒකනෙ, කුමාරිගෙ අතට ආපු චාන්ස් එක:(
@බුධාජීව: ලොල්.. සුවර්.
@සුදාරක: හෙ හේ.. නෑ නෑ මල්ලි, උඹට හරියනව;)
පට්ට කතාව. වාසනාවන්ත කුමාරයෙක් නේද මල්ලි.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.