If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
5 comments:
මල්ලී Draughtsman Course එකක් කරනවද? මොකද්ද ටෙක් එක? නැත්නම් කැම්පස් ද?
නෑ අයිය මේ අපේ drawing ක්ලාස් එකේ වැඩක් (Engineering වලට). නිකන් ඉන්න බැරුවට දැම්මෙ. හෙ හේ...
එල එල AutoCAD පුරුදුවෙන්න කරන අයට හොදයි.
ඔව්. මම මුලින් AutoCAD කරා. ඒත් පස්සෙ තමයි දැනගත්තෙ පේරාදෙනිය කැම්පස් එකේ භාවිතා වෙන්නෙ සාමාන්‍ය අතින් ඇඳීමේ ක්‍රමය කියල. අනේ මන්ද අපේ විශ්වවිද්‍යාල කවද හැදෙයිද දන්නෙ නෑ..
නැතුව වෙන මොනව උගන්නන්නද? අවුරුදු හතරක් පහක් බදාම අනන හැටි, තාර දාන හැටි, ගඩොල් විසි කරන හැටි, තෙත්තියන් තියන හැටි, මජං පිහින හැටි, කියල දෙන්නයැ. (M.B.B.S.) වල නම් ඔය සමහර දේවල් කියල දෙනවා. ඔහෙම යන්. ඔහොම යන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.