Pages

Monday, April 27, 2009

More drawings







5 comments:

RanDil said...

මල්ලී Draughtsman Course එකක් කරනවද? මොකද්ද ටෙක් එක? නැත්නම් කැම්පස් ද?

Chamitha said...

නෑ අයිය මේ අපේ drawing ක්ලාස් එකේ වැඩක් (Engineering වලට). නිකන් ඉන්න බැරුවට දැම්මෙ. හෙ හේ...

Gayan Tharaka said...

එල එල AutoCAD පුරුදුවෙන්න කරන අයට හොදයි.

Chamitha said...

ඔව්. මම මුලින් AutoCAD කරා. ඒත් පස්සෙ තමයි දැනගත්තෙ පේරාදෙනිය කැම්පස් එකේ භාවිතා වෙන්නෙ සාමාන්‍ය අතින් ඇඳීමේ ක්‍රමය කියල. අනේ මන්ද අපේ විශ්වවිද්‍යාල කවද හැදෙයිද දන්නෙ නෑ..

රයිගමයා said...

නැතුව වෙන මොනව උගන්නන්නද? අවුරුදු හතරක් පහක් බදාම අනන හැටි, තාර දාන හැටි, ගඩොල් විසි කරන හැටි, තෙත්තියන් තියන හැටි, මජං පිහින හැටි, කියල දෙන්නයැ. (M.B.B.S.) වල නම් ඔය සමහර දේවල් කියල දෙනවා. ඔහෙම යන්. ඔහොම යන්.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.