Pages

Monday, April 27, 2009

ලෝකේ පොඩිම සුරංගනා කතාව

හරීම ලස්සන කුමාරිකාවක් අබියසට අසු පිටින් පැමිණි කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් කළේය. තරහින් ඔරවා ඉවත බලාගත් කුමරිය ගත් කටටම බෑ කීවාය. ඉන් පසු කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් විය.

8 comments:

Narada said...

හික්ස්! එතකොට කුමාරි?

Chamitha said...

කුමාරිට සොරි.com ;) පවු

රයිගමයා said...

මිදි ඇඹුලයි කියලා...
කියූ කථාවේ මූ තනිවෙලා මෙදා....

Mandy said...

මරැ කතාව... පවු කුමාරි... :(

budhajeewa said...

"ඉන් පසු කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් විය." කියන එක සුවර් දැ ? :-O

Anonymous said...

මේ කුමාරයාටත් වෙන්නේ ඕකම තමයි :D
එළ කතාව! :D

Chamitha said...

@මධූ: ඒකනෙ, කුමාරිගෙ අතට ආපු චාන්ස් එක:(

@බුධාජීව: ලොල්.. සුවර්.

@සුදාරක: හෙ හේ.. නෑ නෑ මල්ලි, උඹට හරියනව;)

Isuru S. Amarasena said...

පට්ට කතාව. වාසනාවන්ත කුමාරයෙක් නේද මල්ලි.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.