.: චමිතගේ සිහින කොදෙව්ව :.

THE VIEW OF A BIRD'S EYE - උකුසු ඇසින් විශ්වය දෙස බලමු...

අද නම් ලියන්න වෙන මුකුත් මතක් වුණේ නැති නිසාමයි මේක ලියන්නෙ.

මේ මම මේ දවස් වල වැඩිපුරම අහ අහා ඉන්න music album එක, Esmee Denters ගෙ Outta Here (2009). වැඩියම ප්‍රසිද්ධ ගායිකාවක් නොවුණට ඇයගෙ ගීත නම් ඉතාම අලංකාරයි. දැනුත් මම අහ අහ ඉන්නෙ, 50 වෙනි වතාවටද කියන්න බෑ. හික් හික්...

ඇය ගැන කියනව නම්, ඉපදිල තියෙන්නෙ නෙදර්ලන්තෙ. වයස අවුරුදු 20යි (මළා, මගෙ වයසෙ). තාම out කරල තියෙන්නෙ මේ Outta Here කියන එක album විතරයි. බලාපොරොත්තු වෙමු අනාගතේදිත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කරන්න පුලුවන් වෙයි කියල. (අර Britneyට වගේ වෙන්නෙ නැතුව). හෙ හේ...

මෙතනින් පුලුවන් ඔයගොල්ලොන්ට Outta Here බාගත කරගන්න.

Share/Save/Bookmark

4 comments:

ස්තුති වේවා ඔත්තුවට. ඒත් මට හිතෙනවා ඔය ඇල්බමය නිකං බා ගන්න දීලා අපේ වයසේ (සුරූපී) ගායිකාවට කරන අසාධාරණයක් කියලා. විස්තර කිව්වාම ඕන අය ගන්නවා, ඔහොම ලින්ක් ඒක දුන්නාම අනිවා ගොඩාක් වෙලාවට ගන්නවානේ මචෝ.

June 5, 2009 4:40 AM  
This post has been removed by the author. June 5, 2009 1:52 PM  
This post has been removed by the author. June 5, 2009 1:58 PM  

මම නම් ඔය album එක බාගත කලේ මේ ටොරන්ට් එකෙන්.RapidShare වලට වඩා ඉක්මනට බාගත කර ගන්න පුලුවන් උනා.
http://www.mininova.org/tor/2609256

June 5, 2009 2:00 PM  

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.