මේ තියෙන්නේ පෙරේදා පළමුදා අපේ ආරක්ෂක හමුදාවන් කොටි හැත්තගෙන් අත්පත් කරගන්නට යෙදුණු මුහුදු උමඟක කොටස්. හරි නම් මෙවන් යෝධ වැඩකට අත ගැසූ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය තිබෙන්නේ අපේ රටේ යැයි අප කියන්න ඕනෙ අභිමානයෙන්. නමුත් අපට හිමි අභිමානය අපේම කට්ටිය විසින් නැති කිරීමට උත්සාහ දැරීම ගැන මට නම් තියෙන්නෙ කෝපයක්.
මොකද මේක හොයාගත්ත දවසෙ අපේ රටේ ඔක්කොම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිව්වෙ මේක සබ්මැරීනයක් කියලා. හොඳ වෙලාවට පහුවෙනිදා අපේ සමන් කුමාර රාමවික්‍රම අයිය මේක 'මුහුදු උමඟක්' කියල හොයාගත්ත නිසා වැඩේ ගොඩ ගියා. පස්සෙ හැමෝම ඒක නිවැරදි කළා. මුලින් නම් නොදැනුවත්ම නිසා එහෙම වුණා කියමුකො. ඒත් මං අදත් දැක්ක ශානක ද සිල්වා මලය මේක සබ්මැරීනයක් කියල කියනව.
පොඩ්ඩක් මේකෙ සයිස් එක දිහා ඇස් ඇරල බලන්න. දිග අඩි 360යි. පළල අඩි 25යි. යකෝ මේවගේ සබ්මැරීනයක් මූදෙ පාකරන්න න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකින් වත් ශක්තිය දෙන්න ඕනෙ. මං දන්න තරමින් ලෝකෙ ඒ වගේ බඩු තියෙන්නෙ ඇමරිකාව, රුසියාව, එංගලන්තය වගේ රටවල් කීපෙකට විතරයි. කියන්න බෑ ඉතින්. නෝර්වේ කාරයො ඒකත් උන්ගෙන් උස්සල කොටින්ට දීලද කවුද දන්නෙ?
ඒත් මේකෙ නිෂ්පාදනය කිරීමේ නියම ගෞරවය අපි කොටින්ට දෙන්න ඕනෙ. සබ්මැරීන වගේම, තවත් ගොඩක් දේවල් කොටි ලෝක ත්රස්තවාදයට හඳුන්වා දුන්න. (මං ඒක ගැන කලිනුත් ලිව්ව). මට නම් හිතෙන හැටියට මේව ගැන හිතල, හොයල බලල, ලෝකෙ නියම තැනින් උදව් අරන්, නිෂ්පාදනය කරන්න නම් නියම ටෙක්නිකල් පොරක් ඉන්න ඕනෙ කොටි අතරෙ. ප්‍රභාව අල්ලනව වගේම ඌවත් අල්ලගන්න එක ඉතාම වැදගත්...
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
▼
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

1 comments:
සුදුස්සාට සුදුසු තැන දෙනවනම් විනයාගමුර්ති මුරලිදරන් මහත්තයාව යුද හමුදාවෙ මාණ්ඩලික ප්‍රධානි තනතුරට වගේ පත් කරන්න ඕනෙ. මොකද මට හිතෙන විදියට නිදහස් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම රණශූරයා තමයි කරුණා අම්මාන්.
May 8, 2009 3:06 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.