මට මේ දැන් ලැබුණු නිල නොවන ආරංචියකින් ඉතාම වැදගත් පුවතක් කියවුණා. රූපවාහිනී සංස්ථාව ඇතුලෙන් තමයි මේක ඇවිත් තියෙන්නෙ. හරියටම ඇත්තද නම් දන්නෙ නැහැ. නමුත් කියන විදිහට, අවුරුදු 37ක් තිස්සෙ අපේ ශ්‍රී ලංකා මාතෘ භූමියට ශාපයක් වෙච්ච වේලුපිල්ලේ පිරබාහරන් නම් ත්‍රස්තවාදියා ඔහුගෙ සගයනුත් එක්ක සිය දිවි හානි කරගෙන..!!
ඔවුන්ගෙ සිරුරු හම්බ වෙල නෑ. කලින් කියල තිබ්බ විදිහටම ඒව ගිනි තියල විනාශ කරලලු. මේක ඇත්ත වෙන්න හොඳටම ඉඩකඩ තිබෙනවා.
දශක ගණනාවක් තිස්සෙ මේ රටේ ජනතාව පුල පුලා බලා සිටි මොහොත මේක වෙන්න පුලුවන්.....!!
ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාවන්ට හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොසැලෙන නායකත්වයට ජය වේවා..!!
ජය ශ්‍රී..!!
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
▼
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්‍රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

18 comments:
මතු ආත්ම භාවයන්වලදීවත් ත්‍රස්තවාදයෙන් අත්මිදේවා.
May 16, 2009 12:15 AMඅවසානයේදී නිවන් සැප ලැබේවා !!!
චැහ්...
May 16, 2009 12:18 AMකුදලං ඇවිත් එල්ලන්න තිබ්බනං තමා හොඳ...
වෙන මොකවත් නිසා නෙමේ... දෙමල ජනතාවගෙ විමුක්තිකාමියා විදියට පෙනී ඉඳලා අන්තිම මොහොතෙ ඒ මිනිස්සු පලිහක් කරගෙන බිල්ලට දෙන්න හදපු පාහර බල්ලෙක් නිසා.
මෙච්චරකල් උගේ පිට කහපු, පු* හෝදපු, කඩේ ගියපු එක සක්කිලියෙකුටවත් පෙනුනෙ නෑ ඕක. සටන් කරේ ඒ මිනිස්සුන්ගෙ විමුක්තියට නං ඇයි ඒ මිනිස්සුන්ට මුවා වෙලා ගැලවෙන්න හැදුවෙ? ඇයි ඒ මිනිස්සු බිල්ලට දෙන්න හැදුවෙ? දීපල්ලා මේවට උත්තර.
ඔය වගේ පාහර බල්ලන්ට රජ කාලෙ නං කලේ හතරට කපල හතර වාහල්කඩ වල එල්ලපු එක.
මටත් ඔය ආරංචිය කොහෙන් කොහෙන් හරි ආව. විශ්වාස කරන්න පුළුවන්. සුසෙයිගෙ පවුලෙ අය බෝට්ටුවෙන් පැනල යන්න හැදුව කියන එකෙන් තේරෙන්නෙ උන්ට පනින්න පුළුවන් හොඳම විදිය බෝට්ටුව කියන එක. මේකෙන් සුසෙයිවත් ප්‍රභාකරන්වත් තාම පැනල නෑ කියන එකත් උන්ටත් බෝට්ටුවකින් ඇර පනින්න විදියක් නෑ කියන එකත් කියවෙනව.
May 16, 2009 1:13 AMඅනිත් එක ප්‍රභාකරන් අපේ හමුදාව අතින් මැරෙන්න උන් ඉඩ තියන එකක් නෑ. සියදිවි නසාගෙන පුච්චල දාන එක තමයි විසඳුම.
අපේ මුර දේවතාවන්ට තුති!!!
මටත් ඔය ආරංචිය කොහෙන් කොහෙන් හරි ආව. විශ්වාස කරන්න පුළුවන්. සුසෙයිගෙ පවුලෙ අය බෝට්ටුවෙන් පැනල යන්න හැදුව කියන එකෙන් තේරෙන්නෙ උන්ට පනින්න පුළුවන් හොඳම විදිය බෝට්ටුව කියන එක. මේකෙන් සුසෙයිවත් ප්‍රභාකරන්වත් තාම පැනල නෑ කියන එකත් උන්ටත් බෝට්ටුවකින් ඇර පනින්න විදියක් නෑ කියන එකත් කියවෙනව.
May 16, 2009 1:13 AMඅනිත් එක ප්‍රභාකරන් අපේ හමුදාව අතින් මැරෙන්න උන් ඉඩ තියන එකක් නෑ. සියදිවි නසාගෙන පුච්චල දාන එක තමයි විසඳුම.
අපේ මුර දේවතාවන්ට තුති!!!
සුසෙයිගෙ පවුලෙ පැනල යාම කලින් සෙට් කර ගත්ත එකක් වෙන්නත් පුළුවන්. සුසෙයිගෙ නෝන කියන්නෙ කරුණා අම්මාන් ඇමති තුමාගේ අක්කදො නංගිදොනෙ.
May 16, 2009 1:24 AMඒක කරුණාගෙ ටිකිරි මොලේ වෙන්න ඇති
ඕක මැරුන කියල ප්‍රචාරෙ ඇරල මූ ගැන තියෙන අවධානෙ අඩු කරගෙන පනින්න හදනවද දන්නෙත් නෑ.
May 16, 2009 8:29 AMමතකද කරුණා ද කොහෙද කියල තිබ්බ මහත ඌරට සියදිවි හානි කරගන්න තරං ආත්‍ම ශක්‍තියක් නැතෙයි කියල ?
ආරංචිය ඇත්තක් නම් ඉතින් මල් 7යි.. :)
May 16, 2009 8:37 AMනිවුස් එක ඇත්ත නම් බඩුම තමා. ඒත් විශ්වාස කරන්න අමාරුයි. ඔය ප්‍රභාකරන් පොන්*යා නම් ලේසියෙන් මැරෙන එකෙක් නෙවේ.
May 16, 2009 10:22 AMත්‍රස්තවාදියො ටික මැරුන නම් ඉක්මනටම සිවිල් ජනතාව මුදා ගන්න පුළුවන්. කට්ටිය මැරුනෙ සිවිල් ජනතාවත් එක්කම ද දන්නෙ නැහැ නේද.
May 16, 2009 10:22 AMමට ආරංචිය ආව විදිහට නිව්ස් එක රිලීස් කරන එක ආණ්ඩුව කල් යව යව ඉන්නවා ඉන්දියාවෙ ඉලෙක්ෂන් එකේ රිසාල්ට්ස් කියනකන්. ඇයි කියල නම් කියන්න බෑ.
May 16, 2009 10:27 AMකොහොම වුණත් ඔය පොර ඉක්මනට මැරිල යනව නම් ලොකු දෙයක්..;)
මේක ප්‍රභාගේ තව පැලැන් එකක් ද කියන්නත් බැහැනේ.කොහෙට හරි පැනලා සියදිවි නසාගෙන පුච්චලා දාල කිව්වාම අවධානය වෙනතකට යනවනේ.
May 16, 2009 10:42 AMහැබැයි මු සිය දිවි නසා ගෙන නම් හොදයි.එත් වෙන්න තිබුනේ පන පිටින් අහුවෙලා ලංකාවේ ත්‍රස්ථවාදයෙන් බැට කැ සියළුම ජනතාවට දෙන්න තිබ්බේ අවස්ථාවක් ගහල මරන්න නෙමේ කොනිත්තලා මරන්න.
නං හිතංන්නෑ. ඕක බොරු ප්‍රචාරයක් වෙන්න ඕනි. අවධානය අඩු කරන්න කරපු දෙයක් වෙන්න බැරි නෑ.
May 16, 2009 10:55 AMහෙහෙ...
May 16, 2009 11:11 AMඕකව කිතිකවලා මරන්න තියෙන්නේ :D
ඔකව මරන්න හොද නෑ. වද දෙන්න ඕනි වයසට ගිහිං මැරෙනකං >:)
May 16, 2009 1:27 PMප්‍රභා තවම මැරිලා නෑ නේද? මේක චමිතගේ සිහින කොදෙව්වෙ එක හීනයක්වත්ද?
May 16, 2009 2:06 PMහෙ හේ.. ශාකුන්තල අයියා මරු කතාව කිව්වෙ. ඒත් මේ නිව්ස් එක මට ආවෙ කලින් කිව්ව වගේ රූපවාහිනී සංස්ථාව ඇතුලෙන්. ඒක පරක්කු වෙල වත් සිද්ධ වෙන්න එපායැ. වෙලාද, වෙමින් පවතිනවද කියන එක තමයි දැන් ප්‍රශ්නෙ. මේ බලන්න: http://www.defence.lk/new.asp?fname=20090516_08
May 16, 2009 2:44 PM2009.05.17 ඉරිදා ලංකාදීපයේ 11වන පිටුව බලන්න.
May 16, 2009 10:29 PMඅවසාන වශයෙන් බැලුවහම මගේ ආරංචි මාර්ගය වැරදියි. හෙ හේ... ප්‍රභාකරන් කියන බයගුල්ලට සියදිවි හානි කරගන්න තරම් වත් ආත්ම ශක්තියක් තිබිල නෑ...
May 22, 2009 10:41 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.